Holman saha Awathara Katha
රු300.00
In Stock
Did you like this product? Add to favorites now and follow the product.
Add to Wishlist
Add to Wishlist
Description
හොල්මන් සහ අවතාර යනු විටෙක ඕනැම අයෙකුට බිය උපදවන දෙයකි… සමහර පිරිස් මේවා පිළිබද විශ්වාස කරති, විටෙක සමහර පිරිස් මේවා පිළිබඳ අවිශ්වාස කරති…
සුදත් රත්නායක මහතා විසින් රචිත මෙම “හොල්මන් සහ අවතාර කතා ” යන ග්රන්ථයෙහි අඩංගු වන්නේ සැබෑ ජනජීවිතයේ ජනතාවට සිදුවූ ඉතා බියජනක සිදුවීම් වන අතර, මෙම ග්රන්ථය ඔබ සැමගේ සිත් ඇඳගන්නා සුළු ග්රන්ථයක් වනු බව නොඅනුමානය….
Additional information
Weight | 100 g |
---|
Reviews
There are no reviews yet.