Kalaguna Anawaki Kiyanne Mehemai
රු350.00
In Stock
Did you like this product? Add to favorites now and follow the product.
Add to Wishlist
Add to Wishlist
Description
මෙම කෘතිය මගින් කාලගුණය පිළිබඳ මූලිකාංග මෙන්ම වර්ෂාපතනමානයේ සිට රේඩාර් වැනි උපකරණ ගැන මෙහි දී ඉදිරිපත් කර ඇත. කාලගුණ අනාවැකි කීමේ දී ඇතිවන ගැටලු සරලව ඉදිරිපත් කර ඇති අතර, පාසල් ළමුන්ගේ සහ පොදු පාඨකයාගේ කාලගුණ විද්‍යාව පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට මෙම කෘතිය මහඟු පිටිවහලක් වනු ඇත.
Additional information
Weight | 300 g |
---|
Reviews
There are no reviews yet.